Monday, July 1, 2019

අපොස සා/පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශය නිර්දේශය

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන තොරතුරු හා සන්නීවේදන තාක්ෂණයේ සිංහල භාෂා විශය නිර්දේශය. පහතින් දැක්වේ. මෙය ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි. 

10 ශ්‍රේණිය
එක් පාසල් වාරයකට පාඩම් තුන බැගින් සම්පුර්ණ වර්ශය සඳහා පාඩම් 9කි.  1 සිට 5 දක්වා වන පාඩම් සිද්ධාන්ත පාඩම් වන අතර 6 සිට 9 දක්වා වන පාඩම් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ඉගෙන ගත යුතු පාඩම් වේ.

1 ‌‌තොරතුරු හා සන්නීවේදන තාක්ෂණය
2 පරිගණකය හදුනා ගනිමු
3 පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම
4 තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය
5 මෙහයුම් පද්ධති
6 වදන් සැකසීම
7 විද්‍යුත් පැතුරුම්පත්
8 ඉලක්ට්‍රෝනික සමර්පණ
9 දත්ත සමුදාය

11 ශ්‍රේණිය
1,3

1 ගැටලු විසඳීම සඳහා පරිගණක භාවිතය.
2 තොරතුරු පද්ධති.
3 තොරතුරු ගවේෂණය සඳහා අන්තර්ජාල භාවිතය.
4 සඵල අදහස් හුවමාරුවට බහුමාධ්‍ය භාවිතය.
5 බහුමාධ්‍ය තාක්ෂණය සහිත වෙබ් අඩවි නිර්මාණය.
6 තොරතුරු තාක්ෂණය සහ සමාජය.